හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Sri Lanka

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිඛෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට දිනයේ වසා තැබෙනු ඇති.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 පෙරවරුවේ අපවත් වී වදාළ උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සිදු කෙරෙනු ඇති.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *