කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට පොලිස් කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්යය බළකාය ඇතුලු ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් ආරක්ෂාව තර කර ඇති බව වාර්තාවනවා.

එ් කටුනායක ගුවන් තොටුපොළ තුළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මඟින් සංවිධානය කළ සේවක විරෝධතාවක් හේතුවෙන් බවයි ප්‍රකාශ වන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :