පාර්ලිමේන්තුවේ සම්මත වූ පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් 3 ට කථානායක කරු ජයසූරිය මහතා අත්සන් තබා තිඛෙනවා.

එම අවස්ථාවට පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක යන මහත්වරු ද එක්වූ බවයි කතානායක මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.