අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද රාත්‍රීයේදී නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් එම තීරණය ගැනීමට නියමිත බවයි ප්‍රකාශවන්නේ. මෙම හමුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් සුලු මොහොතකින් ආරම්භ කෙරෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :