සම්බන්ධන් සමග TNA හදිසියේ ජනපති හමුවෙයි

විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු පිරිසක් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ජාවක් පැවැත්වෙන බව වාර්තාවනවා.
ඒ අනුව විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති තීරණ පිළිබදව දෙමල ජාතික සන්ධානයේ තීන්දුව මෙහිදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව අනාවරණවනවා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :