විශ්වාසභංග විවාදය නවතියිද ? ගම්මන්පිල සැකයෙන්

විශ්වාසභංගය පිළිබද පාර්ලිමේන්තු විවාදය කල් දැමීමේ උත්සාහයක් පවතින බවට නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරනවා.
පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ පිළිබද තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :