විශ්වාසභංගය ගැන ශ්‍රීලනිපයේ මත 3ක්

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්දය විමසන අවස්ථාවේ ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර මත දෙකක් නිර්මාණයවී පවතිනවා.

ඒ අනුව විශ්වාස භංගය ගැන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රීලනිපය තීරණය කළ බවයි ඇමැති ඒ එච් එම් ෆවුසි මහතා පවසන්නේ.

ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට අද පැවැති ශ්‍රීලනිප රැස්වී‍මේදී තීරණය කළ බවයි.

මේ අතර රජයේ ආරංචි මාර්ග හෙළිකරන්නේ විශ්වාසභංගයට එරෙහිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 12 දෙනකු ජන්දය භාවිතා කරන බවයි.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :