තනතුරු එපා / ආණ්ඩුව පෙරළනවා / සුසිල් කියයි – Audio

තනතුරු හැර දමා ජනතා බලය නියෝජනය වන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කැපවන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.
විශ්වාසභංග විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නිදහස් පක්ෂයේ අනාගත ඉරණම පිළිබදවද ඔහු මෙහිදී අදහස් පල කළා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :