අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව බහුතර ජන්දයෙන් පරාජයට පත්වුණා.
ඒ අනුව විශ්වාසභංගයට පක්ෂව හිමිවූයේ ජන්ද 76 ක් පමණයි.
එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් විශ්වාසභංගයට පක්ෂව ජන්දය භාවිතා කළා.
අග්‍රාමාත්‍යවරයාට පක්ෂව හා විශ්වාසභංගයට එරෙහිව හිමිවූ ජන්ද 122 සංඛ්‍යාව ක්.මන්ත්‍රීවරුන් 26 දෙනකු ජන්ද විමසීමට සහභාගී වූයේ නැහැ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :