කැනේඩියානුවකු රදවා ගැනීම ගැන චීනයට චෝදනා

චීනය විසින් කැනේඩියානු ව්‍යාපාරිකයකු බලහත්කාරයෙන් දෙවසරක් පමණ රදවාගෙන සිටීමෙන් පසුව පසුගියදා රහසිගත අධිකරණ පරීක්ෂණයක් සිදුකර ඇතැයි කැනඩාව චෝදනා කරනවා.
මයිකල් ස්පේවර් නැමැති ව්‍යාපාරිකයකු මෙම තත්ත්වයට ගොදුරුව ඇති බවයි කැනේඩියානු වාර්තා පැවසුවේ.
මෙහිදී දඩුවම් නියම කර ඇතැයි තොරතුරු වාර්තා වුවද එය පවා හෙළිකර නොමැති බවද කැනඩාව චෝදනා කර තිබුණා.
මේ හරහා චීන – කැනේඩියානු රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබදතාවයන්ද අර්බුධයකට ලක්වන බවයි චීනයේ කැනේඩියානු තානාපති කාර්යාලය පැවසුවේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *