අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග ජන්ද විමසීමේදී ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරන නිදහස් සන්ධාන මැති ඇමතිවරුන් පිරිසක්ද ඊට පක්ෂව ජන්දය ප්‍රකාශ කළා.
මේ එම ලයිස්තුවයි.

දයාසිරි ජයසේකර
එස් බී දිසානායක
සුසිල් ප්‍රේම්ජයන්ත්
අනුර යාපා
චන්දිම වීරක්කොඩි
ජෝන් සෙනවිරත්න
තිලංග සුමතිපාල
සුමේධා ජී ජයසේන
ලක්ෂ්මන් යාපා
ටී බී ඒකනායක
ඩිලාන් පෙරේරා
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
අනුරාධ ජයරත්න
සුසන්ත පුංචි නිලමේ
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
තාරානාත් බස්නායක

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :