හිටපු ජනපති මෛත්‍රි පළමු වරට පාස්කු වාර්තාව ගැන කතා කරයි

Sri Lanka

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබද අද දින තම ස්ථාවරය පැහැදිලි කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

අදාළ වාර්තාව පිළිබද පළමු වරට පාර්ලිමේන්තුවේදී පෙරවරු 10ට සිය ස්ථාවරය පැහැදිලි කරන බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *