ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ පක්ෂය නියෝජනය කරන කැබිනට් / රාජ්‍ය / නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ල මෙම සාකච්ජාවට එක්වන බවයි.
බොහෝ විට රජයේ රැදී සීටීම පිළිබද නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව මෙහිදී ප්‍රකාශ වනු ඇති බවට විශ්වාසය පලවනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :