කබීර් හෂීම් මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය අරඹමින් උසස් අධ්‍යාපන මහා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර නායකත්වය වෙත කබීර් හෂීම් මහතා විසින් බාර දුන් බව සිරිකොත ආරංචි මාර්ග අනාවරණ කළා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :