විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජන්දය භාවිතා කළ තම පක්ෂයේ අමාත්‍යවරුන්ට එරෙහිව විනය පියවර නොගන්නා බව අද පැවැති නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණා.
මේ ඒ පිළිබද අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :