යාපනයේ වීදි 2 ක් Lockdown

Sri Lanka

යාපනය නගරයේ වීදි 02ක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 70 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
ඒ අනුව යාපනය නගරයේ කස්තුරි පාර, පවර්හවුස් පාර, කන්කසන්තුරේ මාර්ගයේ මනිපායි මංසන්ධිය දක්වා වූ මාර්ගවල කොටස් කිහිපයක් වසා දමා තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *