පූර්ණ කැබිනට් සංශෝධනයක් කඩිනමින් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.
ඒ මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග පැවැති සාකච්ජාවේදීයි.
රට වෙනුවෙන් ඉදිරියට යාමට පාර්ලිමේන්තුවේ ඕනෑම අයකුට තමන් ආරාධනා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :