විශ්වාසභංග යෝජනාව පසුපස සිටින මහ මොළකරුවන් කවුරුන්දැයි රටම දන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ බදුල්ලේදී පැවැති විරු සමරු උත්සවය අමතමින්.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :