ඊජීප්තුවේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32ක් මරුට / 100කට තුවාල

Sri Lanka

ඊජීප්තුවේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 32නකු මරණයට පත්ව තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයන් සිය දෙනෙකු තුවාල ලබා ඇති බවයි , ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ.
කයිරෝ නගරයේ දකුණු දිග ප්‍රදේශයේ දී එකම මාර්ගයේ පැමිණි දුම්රිය දෙකක් මෙසේ එකිනෙක සමග ගැටී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ඊජීප්තු රජය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
සිද්ධියට වගකිව යුත්තන්ට දැඩි දඩුවම් ලබා දෙන බවයි ඊජීප්තු රජය පවසන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *