ශ්‍රීලනිප කැබිනට් ඇමති 6 ට එරෙහි විශ්වාසභංගය භාරදෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ජන්දය භාවිතා කළ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම විසින් සකස් කළ විශ්වාසභංග යෝජනා මීට සුලු මොහොතකට පෙර කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

මේ අතරට නියෝජ්‍ය කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක්ද ඇතුලත්.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් මහතා මේ බව තහවුරු කළා.
මේ අතරට කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙක් ඇතුලත්.
මේ එම නාමාවලියයි.

දයාසිරි ජයසේකර
එස් බී දිසානායක
සුසිල් ප්‍රේම්ජයන්ත්
අනුර යාපා
චන්දිම වීරක්කොඩි
ජෝන් සෙනවිරත්න
තිලංග සුමතිපාල

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :