අද එක් කොරෝනා ආසාදිත මරණයක්

අද දිනයේ එක් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී තිබෙනවා.
මතුගම පදිංචි 70 හැවිරිදි පුද්ගලයකු මෙසේ මරණයට පත්වූ තිබුණේ හෘදයාබාධයක් හා කෝවිඩ් නිව්මෝනියා තත්ත්වයක් මතයි.මේ සමග ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 558ක් බවට පත්වුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *