අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ජන්දය භාවිතා කළ නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනා කැබිනට් හමුවට සහභාගීවුවහොත් කැබිනට් මණ්ඩලය වර්ජනය කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යවරුන් පක්ෂ නායකත්වයද දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.
බ්‍රහස්පතින්දා පැවති එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවේදී එම අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් ඇමතිවරුන් සමඟ තවදුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීමට සූදානම් නැති බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :