පාතාල නායකයන් වන මාකදුරේ මධූෂ්ගේ හා අංගොඩ ලොක්කාගේ සගයින් 4 දෙනකු අංගොඩ ප්‍රදේශයේදී ගිනි අවි තොරගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ මිරිහාන විශේෂ පොලිස් ඒකකය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
බරපතල අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්‍යාවශ්‍යව සිටින මාකදුරේ මධූෂ් හා අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගැනීම සදහා වන පොලිස් පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මකයි.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :