මහනුවර පන්විල ප්‍රදේශයේදී හුලු ගගේ දිය නෑමට ගිය 5 දෙනකු දියේ ගිලීමෙන් 4 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
එක් අයකු අතුරුදන්ව ඇති අතර ඔහු සොයා මෙහෙයුම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :