තද වැස්සක් අත ළග – ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීම් – Audio

ඉදිරි පැය 12 තුල දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වැසි සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වය හා අකුණු අනතුරු පිළිබද අවදානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :