එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලධාරීන්ගේ තනතුරු වෙනස් කිරීම සඳහා දේශපාලන මණ්ඩලයක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබෙනවා.
ඒ අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසිනුයි. අමාත්‍යවරුන් 11 දෙනෙකුගෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 2 යුතුව මෙම කමිටුව පත්කරනු ලැබුවා.
එහිදී සාමාජිකයින් 3න් දෙනකු නිල බලයෙන් තෝරා පත් කරගත් අතර අනෙක් සාමාජිකයින් 11 දෙනා තෝරාගනු ලැබුවේ කෘත්‍යාධීකාරී මණ්ඩලයේ ජන්ද විමසීමක් මගිනුයි.

මේ එම දේශපාලන මණ්ඩලයයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – නිල බලයෙන්
නියෝජ්‍ය නායක – සජිත් ප්‍රේමදාස – නිල බලයෙන්
උප නායක – රවී කරුණානායක- නිල බලයෙන්
රංජිත් මද්දුම බණ්ඩාර
ගයන්ත කරුණාතිලක
හරේන් ප්‍රනාන්දු
නවීන් දිසානායක
මංගල සමරවීර
රුවන් විජෙවර්ධන
අකිල විරාජ් කාරියවසම්
අජිත් පී පෙරේරා
එරාන් වික්‍රමරත්න
ජේ සී අලවතුවල
අශෝක ප්‍රියන්ත

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :