අද මේ දක්වා ආසාදිතයන් 163 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 91,724ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *