සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය සඳහා සහාය පල කරමින්.
ඒ අනුව ලබන අප්‍රේල් 30 වනදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ඇතුලු තනතුරු සදහා වන පුරප්පාඩු පත් කිරීමට නියමිතයි. පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂ සභාපති ධූරය මලික් සමරවික්‍රම මහතා දැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණේ පක්ෂයේ ප්‍රතිසන්ධානය පිළිබද අදහස් පල කළ කණ්ඩායමෙනුයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :