ශ්‍රීලනිප ඇමති පිරිසක් ඒකාබද්ධයට එන බවට විමල්ගෙන් අනාවැකි-Audio

විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ඉදිරියේදී තවත් ඇමති පිරිසක් සමග ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ ත්‍රීකුණාමලයේදී පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින්.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :