මහනුවර පන්විල ප්‍රදේශයේදී නකල්ස් රක්ෂිතයේ සංචාරයක නිරත වූ 07 දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.මේ වන විට යුද හමුදාව හා පොලිසීය එක්ව අතුරුදන්වූවන් සොයා සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :