අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී ජන්දය භාවිතයෙන් වැලකී සිටීම නිදහස් පක්ෂයේ බහුතර එකගතාවයෙන් ගත් තීන්දුවක් බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද කියා සිටියා.
ඒ හම්බන්තොටදී පැවැති උත්සවයකට එක්වෙමින්.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :