ආගම සහ වාර්ගිකත්වය මුල් කර ගනිමින් සිදුවන හිංසන සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1956 නමින් කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ජාතික සහජීවනය/ සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ එවන් හිංසන වැලැක්වීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.
ඊට සමගාමීව ග්‍රාමීය මට්ටමින් සහජීවන සංගම් පිහිටුවීමටද තීරණය කර තිබෙනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :