ඉන්දුනීසියාවේ කිතුණු දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

ඉන්දුනීසියාවේල කතෝලික දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ , මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දස දෙනකු තුවාල ලබා ඇති බවයි.
බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ උත්සාහකළ අවස්ථාවේ ඔහු පරීක්ෂා කිරීම සමග මෙම පිපිරීම සිදුකර ගෙන තිබුණා.
ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් විසින් භාරගෙන නැහැ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *