මහනුවර ගැටුම්වලට සැක හමුදා කෝප්‍රල්වරු දෙදනකු අත්අඩංගුවේ

මහනුවර පූජාපිටිය / අඹතැන්න ප්‍රදේශයේදී මාර්තු 4 වනදා ඇතිවූ ගැටුම් වලට අදාළව එහි ආගමික ස්ථානවලට හා වෙළඳ සැල් අලාභ හානි සිදුකළ යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ත්‍රස්ත විමර්ෂණ ඒකකය සිදුකළ විමර්ෂණයෙන් පසුවයි.
සැකකරුවන් අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :