ඒකාබද්ධ විපක්ෂයේ හම්බන්තොට විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් තරුණයකුට ප‍්‍රසිද්ධියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාතර කොට්ඨාසයට මාරුකර යවා තිඛෙනවා.
පොලිස් කොමිසම ප්‍රකාශ කළේ ඒ සම්බන්ධ පරීක්ෂණ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.
සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.
සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාගෙන් ද ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එම පරීක්ෂණ වාර්තාව පොලිස්පතිවරයා වෙත ලබාදීමට නියමිතයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.