බඹරකන්ද නැරඹීමට ගිය 11 ක් අතරමං

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගිය පිරිසක් අතරමං වී ඇති බවට ලද තොරතුරු මත ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කළේ කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කළ දැනුම් දීමකට අනුව ඔවුන් සොයා මෙලෙස මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

11 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදී ඔවුන් මෙසේ අතරමංව තිබුණා.
අධික වර්ෂාව සහ මීදුම මේ සඳහා බලපා ඇතැයි සදහන්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *