ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී තවදුරටත් සම්මුති රජයේ පාර්ශවකරුවකු ලෙස කටයුතු කරන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :