අනූෂාගෙන් රන් වටිනා ලෝකඩ පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලබාගත් පලමු පදක්කම තමන් සතු කර ගැනීමට අනූෂා කොඩිතුවක්කු අද සමත්වුණා.ඒ අද පැවැති අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවේ මේරී කොම් හමුවේ පරාජයට පත්වීම සමගයි.එහිදී ලකුණු 10 ට 9 බැගින් තියුණු සටනක් ලබාදී ඇය පරාජයවීම විශේෂත්වයක්.මේ සමග ශ්‍රී ලංකාව රිදී පදක්කමක් ලෝකඩ පදක්කම් 3ක් සමග පසුවන්නේ 24 වන තැනයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :