එක්සත් ජාතක පක්ෂයේ නව මහලේකම් ධූරය සදහා නාම යෝජනා 3ක් සලකා බලමින් පැවතෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව හිටපු අමාත්‍යවරයකු වන ඉමිටියාස් බාකීර් මාකර් / අකිල විරාජ් කාරියවසම් හා නවීන් දිසානායක යන අමාත්‍යවරුන්ගේ නම් මේ සදහා ඉදිරිපත්ව ඇති බව සදහන්.
කෙසේ වෙතත් කවරකු ඒ සදහා පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.එහෙත් අමාත්‍ය ධූරයක් නොදරන අඅයකු පක්ෂයේ මහ ලේකම්වරයා විය යුතු බවට වන ස්ථාවරයක්ද මේ වන විට පවතින බවයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :