ශ්‍රී.ල.නි.පයට ඉල්ලුම වැඩි වෙලා/ අපි යෝදයා නැගිට්ටවීමේ වැඩපිළිවෙලේ ඉන්නේ – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේ විශාල ඉල්ලුමක් ඇති වී තිඛෙන බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පක්ෂ මූලස්ථානයේ ඊයේ (28) පස්වරුවේ පැවති රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩ නැගීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදි සදහන් කළේ.

පක්ෂය ගොඩ නැගීමට පාක්ෂිකයින්ගෙන් ලැඛෙන ප්‍රතිචාර ද වඩා වැදගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *