පළාත් 9 කට අකුණු සමග වැසි / ප්‍රවේශම් වන්න-Audio

ඉදිරි පැය 6 තුල පළාත් 5කට ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ බස්නාහිර/ සබරගමුව / මධ්‍යම/ දකුණ හා වයඹ පළාත්වලට මෙම අවදානම පවතින බවයි.
රාත්‍රී 9 වන තෙක් මෙම තත්ත්වය පැවතිය හැකි බැවින් ජනතාව දැඩිව සැලකිලිමත් විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :