ඇල්ජීරියා ගුවන් අනතුරෙන් 257 ක් මරුට

ඇල්ජීරියාවේදී හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මිය ගිය ගණන 257ක් බව තහවුරු කර තිබෙනවා.
එරට අගනුවරට ආසන්න Boufarik ගුවන් තොටුපලේදී මෙම යානය අනතුරට පත්ව තිබුණේ.
කෙසේ වෙතත් අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණවී නැහැ.
බටහිර සහරාව මොරොක්කෝවෙන් නිදහස ලබා ගැනීම සදහා ක්‍රීයාත්මක වන ඇල්ජීරියාව සහාය දක්වන කණ්ඩායමක 26 දෙනකුද මිය ගිය පිරිස අතරට ඇතුලත්.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :