බඹරකන්දේ අතරමං වුණු ගල්කිස්සේ තරුණයින් පිරිස හමුවෙයි

Sri Lanka

බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගොස් අතරමං වී සිටි තරුණියින් පිරිස සොයාගෙන තිඛෙනවා.

කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කළ දැනුම් දීමකට අනුව ඔවුන් සොයා  මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

11 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදී ඔවුන් මෙසේ අතරමංව තිබුණා.
අධික වර්ෂාව සහ මීදුම මේ සඳහා බලපා ඇතැයි සදහන්.

මෙලෙස  අතරමංව තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණි 11 දෙනෙකු ගෙන් සමන්විත තරුණයින් පිරිසක් බව පොලීසිය සඳහන් කරයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *