ඉදිරි දින කිහිපය තුල දිවයිනට තද වැසි තත්ත්වයක් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මේ සමග අකුණු අවදානම්ද ඉහල යා හැකි බවයි.
වැසි සමග නායයාමේ අවධානම පිළිබද සැලකිලිමත් වන්නැයි කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :