ජනපති සහ චීන ජනපති දුරකතන සංවාදයක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහතා අතර අද දුරකතන සාකච්ඡාවක් පවත්වා තිඛෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙහිදී සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළකළ බවයි.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉදිරියටත් සහයෝගය ලබා දෙන බවත් බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපතිවරයාට පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

No photo description available.

May be an image of text

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *