අද රාත්‍රියේ පළාත් 7 කට තද වැසි / ආපදා ගැන අනතුරු ඇගවීම්

බස්නාහිර, උතුරුමැද, වයඹ, දකුණ, මධ්‍යම, සබරගමුව හා ඌව යන පලාත්වලට අද රාත්‍රිය තෙක් තද වැසි හා අකුණු අනතුරු අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ ඊට අදාළව නිකුත් කර ඇති නිවේදනයයි.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :