පළාත් සභා ජන්දය ගැන අවසන් තීන්දුව පක්ෂ නායක රැස්වීමකින් පසු (VIDEO)

Sri Lanka

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබඳ අවසන් තීන්දුව පක්‍ෂ නායක රැස්වීමෙන් අනතුරුව ගැනීමට අමාත්‍ය මණ්ඩලය එකඟවී තිබෙනවා.

ස්ථාවර  පළාත් සභාවක් ගොඩනැගීම හා ප්‍රදේශයට වගකියන මන්ත්‍රීවරයෙකු සිටීම යන කරුණු පදනම් කර ගනිමින් පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *