සන්ඩේ ලීඩර් නිමයි ?

සන්ඩේ ලීඩර් (The sunday Leader) පුවත්පතේ මුද්‍රණ කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.
ලීඩර් පබ්ලිකේෂන් ආයතනය විසින් මේ දක්වා සන්ඩේ ලීඩර් පුවත්පත මුද්‍රණය කරනු ලැබුවා.
එම ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ ඉරුදින පුවත්පතද මීට කලකට පෙර නවතා දමනු ලැබුවා.
ඒ මූල්‍ය අර්බුධයක් හේතුවෙන් බවයි ප්‍රකාශ වුණේ.
මෙම පුවත්පතට අදාළ වැටුප් ගෙවීම් සදහා ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනු පිළිබද චෝදනා එල්ලවී ඇති අර්ජුන් ඇලෝසියස් මහතාගේ යම් සබදතාවයක් ඇති බවට කෙටි පණිවිඩ මගින්ද හෙලිව ඇති බවයි ප්‍රකාශ වන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish