බීමත්ව රිය පැද්දොත් අල්ලන්න පොලිසිය සීරුවෙන් -Audio

අලුත් අවුරුදු සමයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙල තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද අඛණ්ඩව සිදුකරන බවයි.

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :