ඉදිරි පැය 6 තුල තද වැසි සමග අකුණු අනතුරු හා තද සුළං ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ නායයාමේ අවධානම සම්බන්ධයෙන්ද ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :